Tech???

EP223: ඇයි Docker, කාලිංගට OnePlus ?, HAM Radio, Amature Radio, Github Unlimited private repo, Magento ගැන, ලංකාවේ බාස්ලට වැඩ බැ, Arduino industrial

Informações:

Sinopse

docker බාවිතය හා Virtual Machine, Backup ගන්න එකේ වැදගත්කම, iPhone විකිණීම අඩුවෙයි, Amature Radio, Github Unlimited private repo, Magento large scale හා optimization, Car වලට aftermarket modification, Arduino industrial බාවිතය, SSD මිල පහලට. Google maps වල traffic පෙන්වන අකාරය. Company IT Policy. මතක ඇතුව share කරන්න